Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි - තරුණ සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී වෙසක් පෝදා පැවැත්වෙන වැඩිහිටි සීල සමාදාන පින්කම මෙසේය.

එදින පෙරවරු 6 - 7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පුජාව , වැලිමඩ පසන්නමානස හිමි, 8 - 9 භාවනාව හක්මන සුමනසිරි හිමි, 9 - 10 ධර්මදේශනාව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නාහිමි, 10 - 11 අභිධර්ම කථාව - අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11 - 11. 15 බුද්ධ පූජාව හක්මන දමිත හිමි පස්වරු 12 .25 - 12 .30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව , 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ – බංගලිදේශයේ ධම්මපාල හිමි, 1 - 2 ධර්ම සාකච්ඡාව හා අනුශාසනාව උඩුදුම්බර ලංකානන්ද හිමි, 2 - 3 ධර්ම දේශනාව -බොරැල්ලේ අතුල නාහිමි,3 - 3.45 ධර්ම දේශනාව අග්ගමහා පණ්ඩිත වැලිගම ඥානරතන මහ නාහිමි, 4 - 5 ධර්ම දේශනාව - කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය වේපතඉර හේමාලෝක නාහිමි, 5 - 6 ධම්ම පදය හා අනුශාසනාව පානදුරේ පසන්න හිමි, 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.

--------------------------------------------------------------------

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වෙසක් පෝදා පැවැත්වෙන තරුණ සීල සමාදාන පින්කම මෙසේය.

එදින පෙරවරු 6 - 7 සිල් සමාදන් කරවීම , අනුශාසනාව හා බුද්ධ පූජාව, ත්‍රිකුණාමලේ ආනන්ද අනුනා හිමි, 8- 9 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9-10 ධර්ම දේශනය – කොළඹ විශ්වවිද්‍යාලයේ ඡ්‍යොෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, 10 - 11.15 අනුශාසනාව හා බුද්ධ පුජාව- මහඔය අනුරුද්ධ හිමි

පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදනය හා පුණ්‍යානුමෝදනාව , 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ - දොඩම්පහළ කුමාරකස්සප හිමි, 1 - 2 ධර්ම සාකච්ඡාව තල්පාවිල කුසලඤාණ හිමි, 2 - 3 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 3 - 4 විශේෂ දේශනය - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා, 4.15 - 5 ධම්ම පදය ගබ්බෙල වජිර හිමි, 5 - 6 ධර්ම දේශනාව හක්මන සුමනසිරි හිමි, 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.