| පිහිට පතයිබදුල්ල, පස්සර 10 කනුවේ පදිංචි පී. ඒ. ඇන්තනී පෙරේරා මහතා දරුණු 
			වකුගඩු රෝගයකින් පෙළෙන අතර, ඔහු සුවපත් කර ගැනීම සඳහා බී නෙගෙටිව් හෝ ඕ 
			නෙගෙටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව මහනුවර රෝහලේ වෛද්‍ය නිර්දේශය වී 
			ඇත. ඒ සඳහා උපකාර කළ හැකි පරිත්‍යාගශීලියකු වේ නම් පහත සඳහන් දුරකථන 
			අංකයට 0724894546 අමතන මෙන් ඉල්ලීමක් කැරේ. ###################### දෙහිවල බෙල්ලන්තර පාර 21 /5 ලිපිනයේ අයි. ඩබ්ලිව් . ඒ.කේ. චූලක මහතා 
			42 වැනි වියේ පසුවන අතර ඔහුට හෘදයාබාධයක් වැළදී ඇති බැවින් එය සුව 
			කිරීම සඳහා ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය බව වෛද්‍ය නිගමනය වී ඇතැයි 
			කියයි. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය බවත් වෛද්‍ය නිගමනය වී ඇත. ඒ සඳහා 
			දැනට ලක්‍ෂ 7 1/2 ක මුදලක් ලැබී ඇති නමුත් තවත් රුපියල් පනස්දාහක් 
			අවශ්‍යව ඇතැයි ඒ මහතා කියයි. මේ සඳහා ආධාර පතන ඔහු බොරලැස්ගමුවේ සෙලාන් 
			බැංකුවේ ගිණුම් අංක 034000377127101 යන අංකයට ආධාර කරන්නැයි ඉල්ලීමක් 
			කැරේ. පහත දුරකථන අංකයෙන් විස්තර විමසිය හැකිය . 0777 - 606091 |