බුදුසරණ අන්තර්ජාල කලාපය
|
නෙත් තැබීමේ පින්කම 15 වන දා
අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ගැටලාව ඓතිහාසික ශ්‍රී ශෛලතලාරාමයේ විහාර
මැදුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ නේත්‍රා පිහිටු වීමේ පින්කම මැයි මස
15 වැනි දින සිදු කෙරේ. ශ්‍රීසුනන්ද පිරිවෙන් විහාරාධිපති විමලධම්ම
නාහිමියන්ගේ සහ විහාරාධිවාසී ශාස්ත්‍රපති පණ්ඩිත සූරියගොඩ පියනන්ද
හිමියන්ගේ අනුශාසනා පරිදි දායක පිරිසේ ධන පරිත්‍යාගයෙන් එම පුණ්‍ය
කර්මය සිදු කෙරේ. |
|
|
බක් අමාවක
පෝය
මැයි මස 4
වනදා ඉරිදා
අපරභාග 08.32 ට ලබයි.
5 වනදා සඳුදා අපර භාග 05.48 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මැයි මස 05 වනදා සඳුදාය
මීළඟ පෝය මැයි 12 වනදා සඳුදාය |
|
 |
අමාවක |
|
මැයි 05 |
|
පුර අටවක |
|
මැයි 12 |
|
පසෙලාස්වක |
|
මැයි 19 |
|
අව
අටවක |
|
මැයි 28 |
|
|
|
|
|