| 
								 
								
									| 
									 
									
										 
									  | 
								 
								
									| 
										 පිළියන්දල, ශාන්ති විහාරයේ අභිනව 
						අවුකන අනුරූ බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුගිය දා එම 
						විහාරස්ථානයේදී ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා 
						අතින් නිරාවරණය කැරිණිි. ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම 
						මහතා විසින් එම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කළ 
						අවස්ථාව.ඉහළ සේයාරුවෙන් දැක්වේ ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් 
						යාපා අබේවර්ධන, ක්‍රීඩා හා විනෝද කටයුතු අමාත්‍ය ගාමිණි 
						ලොකුගේ, ශාන්ති විහාරාධිපති වැල්ලවත්තේ පඤ්ඤාසිරි 
						නාහිමියන් ඇතුළු ආරාධිත අමුත්තෝ්ද සේයාරුවේ වෙති. 
						සේයාරූ ෂෙල්ටන් විදිසිංහ පිළියන්දල විශේෂ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						අස්ගිරි පාර්ශ්වයේ නව ලේඛකාධිකාරී ආණමඩුවේ ධම්මදස්සී 
						හිමි
						ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි 
						පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පදවියට ශාස්ත්‍රපති ආණමඩුවේ 
						ධම්මදස්සි හිමියෝ පත්ව සිටිති. මහාචාර්ය වරකාවේ ධම්මාලෝක 
						හිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මෙම පදවිය සඳහා 
						ධම්මදස්සි හිමියන් පත්කරනු ලැබ ඇත. 
						
						ඉතිරිය»  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		
					
					  මැදින් 
					පුර අටවක පෝය
					   මාර්තු 14 
					වැනිදා සිකුරාදා පූර්ව භාග 05.17 ට ලබයි. 
					15 වැනිදා සෙනසුරාදා  
					පූර්වභාග 06.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 14 වැනිදා 
					සිකුරාදාය. 
					 
					මී ළඟ පෝය මාර්තු 21 වැනිදා සිකුරාදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
					 
		| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		මාර්තු 14 | 
							 
							
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		මාර්තු 21 | 
								 
								
		 
		 අව 
		අටවක  | 
					
				
		| 
		මාර්තු 29 | 
						 
						
														
																		
		
		
		 
		 අමාවක  | 
						
				
		| 
		අපේ‍්‍රල් 05 | 
					 
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |