|
|
සම්බුද්ධ පරිනිර්වාණය
සිදු වූ භාරතයේ ඓතිහාසික කුසිනාරා නුවර ඉදි කර
ඇති ජපන්- ශ්‍රී ලංකා පන්සල
ඡායාරූපයෙන් දැක්වෙයි. ඡායාරූපය - ජනක
වෙත්තසිංහ |
|
|
බුදු හිමියන් අනුදැන වදාළ ‘ධර්ම සංගායනා’ පිළිවෙත
ගායනා යන්නේ අර්ථය “සාමූහිකව කියවීමය” පිරිසක් සාමූහිකව කියවීමෙන්
සම්මුතියක් පහළ වෙයි. ආගමික හෝ වෙනත් ඕනෑම සංස්ථාවක ආයතනයක ඉදිරි
පැවැත්ම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යය. ඒ සංවිධානාත්මක වැඩ පිළිවෙළ ඔස්සේ
සංගායනා සංකල්පය බිහි වී ඇත. එපරිදි සාමූහිකව සජ්ක්‍ධායනා කිරීමෙන් සංඝ
සංම්මුතිය ලද සංගායනා තුනක් (ථෙරවාදී සම්මුති අනුව) දඹදිව දී පවත්වා
ඇත. මින් ප්‍රථම ධර්ම සංගායනාව අනෙක් ඒවාට වඩා වෙනස් වන්නේ මෙහිදී
බුදුහිමියන් විසින් දේශිත ධර්මය හා විනය පළමු වරට එක්රැස් කිරීම නිසා
ය. අනතුරුව පැවැති සංගායනාවලදී සිදුව ඇත්තේ එසේ එක්රැස් කළ ධර්ම විනය
ත්‍රිපිටකය වශයෙන් සාමූහිකව සජ්ඣායනා කිරීමය.
ඉතිරිය»
|
|
ඉල් අමාවක
ඉල් අමාවක පෝය
දෙසැම්බර් 08 වනදා
සෙනසුරාදා අපර භාග
09.01 ට ලබයි.
9 වනදා ඉරිදා අපර භාග 11.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
09 වනදා ඉරිදාය .
මී ළඟ පෝය දෙසැම්බර්
17 වනදා සඳුදාය |
|
![පොහෝ දින දර්ශනය](/budusarana/b_images/poya_calender.jpg) |
අමාවක |
දෙසැම්බර් 09 |
පුර අටවක |
දෙසැම්බර් 17 |
පසෙලාස්වක |
දෙසැම්බර් 23 |
අව
අටවක |
දෙසැම්බර් 31 |
|
|
|
|
|