UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කොලොන්න කෝරළයේ මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාමයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඡායාරූපයෙන් දැක්වෙයි. දෙවන විමලධර්මසූරිය රජ සමයේ මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදියන්සේ පරපුරේ මුදලිවරුන් විසින් මෙම විහාරස්ථානය කරවන ලදී. වික්‍රමසිංහ විජයසුන්දර ඒකනායක අභයකෝන් මඩුවන්වෙල රටේ මහත්මයා විසින් පසු කාලයේ මෙය ප්‍රතිසංස්කරණය කරවන ලදී. ඡායාරූපය ජනක වෙත්තසිංහ

ගාල්ල මහමෝදර කෝවිලගොඩැල්ල ශ්‍රී බුද්ධසිංහ විජයාරාම මහා විහාරය

ගාලු නගරයේ ඓතිහාසික විහාරස්ථාන අතර මහමෝදර කෝවිල ගොඩැල්ල ශ්‍රී බුද්ධසිංහ විජයාරාමයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. වසර සිය ගණනක් පැරණි බෝධීන් වහන්සේලා දෙනමක් වැඩ සිටීම මෙම විහාරස්ථානයෙහි සුවිශේෂ ලක්‍ෂණ අතරින් එකකි. තවද විජයාරාමස්ථ ශ්‍රී ගුණෝදය මහ පිරිවෙණ ද තවත් සුවිශේෂී කරුණකි.

ඉතිරිය»

ඉල් අව අටවක

 
ඉල් අව අටවක පෝය දෙසැම්බර් 01 වන දා
සෙනසුරාදා පූර්ව භාග
05.48 ට ලබයි.
02 වන දා ඉරිදා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
01 වනදා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
09 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]