පිහිට පතයි
නො. 791, කොළඹ පාර, කුරණ, මීගමුව ලිපිනයේ පදිංචි පී. අනෝමා ජයවීර
මහත්මිය (අවු.38) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඒ සඳහා “ඒ “
පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීම කඩිනමින් අවශ්‍ය බව කොළඹ මහ
රෝහලේ විශේෂඥ වෛද්‍ය රුසික ලැනරෝල් මහතා පවසයි. දෙදරු මවක් වන ඇයට
වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියෙකු හෝ ඒ සඳහා මුදල්
ආධාර කිරීමට කැමති අයෙකු සිටී නම් ඉහත ලිපිනයට හෝ මහජන බැංකුව කටුනායක
ශාඛාවේ ගිණුම් අංක 276 – 2 – 001 – 6 – 4536147 ගිණුමට බැරකරන ලෙසට
ඇයගේ ස්වාමියා වන ඒ.ඒ. කුමාර මහතා ඉල්ලීමක් කරයි.
දුරකථන අංක – 041 – 2229960 / 072 – 3503031 විස්තර දැනගත හැකිය. |