UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

සුදුසු ඇසුර සොයමු නිතර

නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
පූති මච්ඡං කුසග්ගේන
යෝ නරෝ උපනය්හති
කුසාපි පූති වායන්ති
ඒවං බාලූප සේවනා

යම් මිනිසෙක් කුස කණ ගසේ අගින් වුවද කුණු මස් වෙලා ගනීද බැඳ ගනීද , ඔසවාගනීද ඒ හේතුවෙන් කුස තණ ගස ද දුගඳ හමන තත්ත්වයට පත්වනවා. බාලයන්ගේ ඇසුරට යොමු වීමත් එබඳුම යැයි අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ වදාළා , මිනිසාගේ සම්පූර්ණ පරිහානිය සිදුවන්නේ බාලයන්ගේ ඇසුරට යොමු වීම නිසයි. බාලයන්ගේ ඇසුර හැම අයුරින්ම පිළිකුල් එකක් බව බුදුහාමුදුරුවො අපට පෙන්වා දෙනවා. මෙහි ‘බාලයා’ යන වචනයෙන් අදහස් වන්නේ වයසින් බාල අය නොව ගුණ දහමින් පෝෂණය නොවූ අයයි. මහා කාරුණික භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිස් වර්ගයාගේ යහපත පිණිස සැප පිණිස දියුණුව පිණිස දහම් දෙසූහ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙසා වදාළ හැම වචනයක්ම ලෝක සත්ත්වයාගේ යහපත පිණිසම විය. එසේ දේශනා කළ වදාළ දහම් ගාථාවකි. අද අපි තෝරාගන්නට යෙදුනේ.

ඉතිරිය»

බිනර
 අමාවක

 

බිනර අමාවක පෝය
ඔක්තෝබර් 10 වන දා බදාදා පූර්වභාග 08.19 ට ලබයි.11 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 10.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 10 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය ඔක්තෝබර්
19 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]