UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික පඬුවස්නුවර පිහිටි නටබුන් වූ ඉපැරැණි චෛත්‍යයක්. 4 වැනි පරාක‍්‍රමබාහු රජුගේ (කි‍්‍ර.ව. 1302 –1326) නිර්මාණයකි. කුරුණෑගල දිස්ති‍්‍රක්කයට අයත් පඬුවස්නුවර රාජධානියේ නුවරකැලේ පූජා භූමි ප‍්‍රදේශයෙහි මෙම චෛත්‍යය ඉදි කර ඇත.

කුඩමාදුව ශ්‍රී සංඝිකාරාමය


කොළඹ දිස්ති‍්‍රක්කයේ හෝමාගම ආසනයේ සිද්දමුල්ල කුඩමාදුව නම් වූ කුඩා මනරම් ගම් පියසේ 1890 පමණ වන පැරණි ඉතිහාසයක් සහිත රට ජාතිය ආගමට අනුපමේය සේවාවක් සපයන පින් බිමකි. කුඩමාදුව ශ්‍රී සංඝිකාරාම විහාරස්ථානය මූලික වශයෙන්ම කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගත කළ දායක දායිකාවන් ගේ උත්සාහය සහ අනන්ත කැපකිරීම් වල ප‍්‍රතිඵලයක් ලෙස සුවිශාල ජන පදනමකින් යුතුව අංග සම්පූර්ණ විහාරාංගයන්ගෙන් හෙබි විහාරස්ථානයක් බවට අද දිනයේ මෙම විහාරස්ථානය පත් වී ඇත. එම අතීතයේ සිහිවටන වත්මන් සමාජයට ලබා දී ඇති දායාදය සුලු පටු නොවේ.

ඉතිරිය»

බිනර පුර අටවක

බිනර පුර අටවක පෝය
සැප්තැම්බර් 19 වන දා බදාදා පුර්වභාග 09.29 ට ලබයි. 20 වන දා බ‍්‍රහස්පතින්දා  පූර්වභාග 10.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර්
26 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 03

New Moonඅමාවක

ඔක්තෝම්බර් 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]