UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

බෞද්ධයා (ද බුඩිස්ට්) රූපවාහිනී නාලිකාව ඇරැඹි අවස්ථාවට සහභාගී වූ චීනයේ මහ නාහිමියන් හා දරණාගම කුසලධම්ම හිමියන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා සමඟ.

බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ නිකිණි පෝදා විකාශය

බුදු සිරිපා පහසින් පිවිතුරු වූ ශ්‍රී ලංකාද්වීපයේ නිර්මල බුදු දහම ජාත්‍යන්තරයට ගෙන යෑමේ අදිටනින් ඇරැඹි ශ්‍රී ලංකාවේ ප‍්‍රථම බෞද්ධ රූපවාහිනී නාලිකාව වන “ද බුඩිස්” (බෞද්ධයා) රූපවාහිනී නාලිකාවේ නිකිණි පොහෝදා වැඩසටහන් කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සත් මහල් සම්බුදු මාලිගයේ සිට දවස පුරාම සජීව ලෙස විකාශය කෙරේ.

ඉතිරිය»

නිකිණි පුර පසළොස්වක

පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]