ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බක් පුර අටවක පෝදා 2025 අප්‍රේල් 05 සෙනසුරාදා
Print this Article
නමදිමි මුනිඳු ගෞතම මගෙ සිරස නමා ධර්මයෙ පිනිදියෙන් මගෙ හද ගනිමි තෙමා වරදක් උනා නම් මුනිඳුනි වෙන්න සමා අරහත් බවට නිසි පියවර ගනිමි මෙමා
අජිත් වික්රමනන්ද වීරසූරිය පොල්ගහවෙල