Print this Article


අම්මා

අම්මා

දරා ගැනීමේ ශක්තිය තිබූ අම්මා
දුක්කම්කටොලුවල නොසැලී සිටි අම්මා
සියලු අභියෝග ජයගත් අම්මා
මහ කළු ගලක් වගෙ නොසැලී සිටි අම්මා