Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නො.242/3, තිත්තවැල්පත පාර, කොස්වැටිය, පල්ලෙබැද්ද, රත්නපුර යන ලිපිනයේ පදිංචි එම්.කේ. යසිරු බණ්ඩාර (09 වැනි ශ්‍රේණියේ) ඉගෙනුම ලබන බවත් උපතින්ම ශ්‍රවණාබාධයකින් පෙළෙන බවත් “නව ශ්‍රවණ උපකරණය” අවශ්‍ය බවත් පවසයි. නව ශ්‍රවණ උපකරණය මිල අධික බව කියයි. 5 වසර ශිෂ්‍යත්ව විභාගය ද දරුවා විශේෂ අවශ්‍යතා යටතේ ලියා ශිෂ්‍යාධාර ලබා ගැනීමට සුදුසුකම් ලබමින් සමත්ව ඇති බව පවසයි. මෙම මුදල සොයා ගැනීමට ඔබගේ ආධාරය යොමු කරන ලෙස ඉල්ලා සිටියි. ගිණුම් අංකය 245 - 2001 - 200 - 49307, කේ.එල්.එච්. දයාවතී, මහජන බැංකුව, ගොඩකවෙල. දු.අංකය. - 0713 654625