
දෙහිවල - ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය
පෙරවරු 06.15 සීල සමාදානය තිස්සමහාරාමයේ චන්ද්‍රසිරි හිමි, 8.00 ධර්ම දේශනය
හබරලුවැවේ සමිද්ධි හිමි, 09.15 ධර්ම දේශනාව පොරවගම විජිත හිමි, 10.30 ධර්ම දේශනය
ගිංතොට ධම්මාලෝක හිමි, 11.30 බුද්ධ පූජාව, පස්වරු 1.00 ධර්ම දේශනාව කිරම රාහුල
හිමි, 2.00 ධර්ම දේශනාව මඩුගස්තලාවේ නන්ද හිමි, 3.00 ගිලන් පස, 3.15 ධර්ම දේශනය
මැදකැටියේ නාගිත හිමි, 4.15 ධර්ම දේශනය බණ්ඩාර කුඹුක්වැවේ ශාන්තිදේව හිමි. 5.30
සිල් පවාරණය සහ කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනා කිරීම.
****
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුන
උදෑසන 6.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00
භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 -11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන්
මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි පස්වරු 12.30 -1.00 සූත්‍ර සජ්ඣායනය 1.00
- 2.00 ධර්ම දේශනය සියඹලාගොඩ ධම්මින්ද හිමි. 2.00 - 3.30 ධර්ම සාකච්ඡාව වලපනේ
ඥානසේන හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව තලගල ධම්මගවේෂී හිමි.
****
දෙහිවල ගල් විහාරය
අලුයම 6.15 ට කිරිපිඬු පූජාව. අටසිල්දීම හා බුද්ධ වන්දනාව විහාරාධිපති
ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති හැව්ඕවිට ගුණානන්ද නාහිමි. පෙරවරු 8.15 ධර්ම දේශනය
මඩුගස්තලාවේ නන්ද හිමි. 10.00 සක්මන් භාවනාව මිද්දෙණියේ සුමංගල හිමි.
දහවල් බුද්ධ පූජාව අක්මීමන නාගිත නාහිමි. පස්වරු 12.30ට සෙත්පිරිත් දේශනය වැල්ලවායේ
සුමනරතන හිමි, ධර්ම දේශනය 1.15 අලවතුගොඩ ධම්මින්ද හිමි. 2.30 වත්තේගම ආනන්ද හිමි.
4.00 ගවරගිරියේ පේමරතන නාහිමි.
****
සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම
පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 -
9.00 භාවනාව හක්මණ සුමනසිරි හිමි, 9.00 - 10.00 ධර්ම දේශනය මීගොඩ සුඛිත හිමි, 10.00
- 11.00 සූත්‍ර දේශනාව පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව තලංගල්ල ධම්මදස්සි
හිමි සහ හුණුගැල්ලෑවේ සාසනධීර හිමි, පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ
පිනවල ඥාණාලෝක හිමි සහ නිකවැරටියේ සුඛිත හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව මඩිහේ
සුගතසිරි නා හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය දියතලාවේ පියදස්සි හිමි, 3.00 - 3.45
ධර්ම දේශනාව කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව තිරිකුණාමලයේ ආනන්ද
මහා නා හිමි, 5.00 - 6.00 ධම්මපදය මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධි පූජාව
සහ සිල් අලුත් කිරීම, හක්මණ සුමනසිරි හිමි.
****
දික්වැල්ල දීඝවාලුකාරාම රාජමහා විහාරය
පෙරවරු 6.00 - 7.30 සිල් සමාදන් කරවීම අටවිසි බුද්ධ පූජාව, අසූ මහා ශ්‍රාවක පූජාව
කාව්‍ය ශ්‍රී වලස්මුල්ලේ පුඤ්ඤරතන හිමි, 8.30 - 10.30 භාවනාව ශාස්ත්‍රපති
අඟුණුකොළපැලැස්සේ දීපානන්ද හිමි, 10.30 - 11.15 දිවා පූජාව අන්දරවැවේ රතනසාර හිමි,
12.30 ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව කොටපොල සංඝරතන හිමි, 1.00 - 2.00 කාලීන ධර්ම
දේශනාව කාව්‍ය ශ්‍රී වලස්මුල්ලේ පුඤ්ඤරතන හිමි, 2.00 - 3.00 ජාතක කතාව ඇසුරෙන් දහම්
දේශනාව අන්දරවැවේ රතනසාර හිමි, 3.00 - 4.00 කාව්‍ය ධර්ම දේශනාව කරන්දෙණියේ
පත්මානන්ද හිමි, 4.00 - 5.00 භාවනාව පහළ දික්වැවේ රෝහණවංස හිමි, 5.00 - 7.30 අටවිසි
බුදුරජාණන් වහන්සේ හා අසූමහා ශ්‍රාවකයින් වහන්සේ උදෙසා අටපිරිකර සහිත සම්බුද්ධ
පූජාව කාව්‍ය ශ්‍රී වලස්මුල්ලේ පුඤ්ඤරතන හිමි, රාත්‍රී 8.00 සිට පසුදින පහන්වන තුරු
පිරිත් දේශනාව. |