Print this Article


කටාන - මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගුරු සැසිය

කටාන - මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගුරු සැසිය

කටාන - මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ 2025 වර්ෂයේ දහම් පාසල් ගුරු පුහුණු සංස්කරණ දෙදින සැසිය මෙම 15, 16 දින සීදූව, රද්දොළුව, ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දී කටාන - මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි, සීදූවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් හා සංවිධානයෙන් පැවැත්වීමට කටයුතු සලසා ඇත.