Print this Article


මුත්තේට්ටුපිට විමලකිත්ති හිමියෝ ගෞරව නාම ලබති

මුත්තේට්ටුපිට විමලකිත්ති හිමියෝ ගෞරව නාම ලබති

මහා විහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව මඟින් ධර්ම කීර්ති ශ්‍රී නන්දාලෝක යන ගෞරව නාමය සහිත ව සබරගමුව පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය මුත්තේට්ටුපිට විමලකිත්ති ස්වාමීන් වහන්සේ වෙත පිරිනමා ඇත.