Print this Article


ලත්පඳුරේ නාගිත නා හිමියන්ගේ ජන්ම දිනයට පින්කම්

ලත්පඳුරේ නාගිත නා හිමියන්ගේ ජන්ම දිනයට පින්කම්

උපප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී, ලත්පඳුරේ නාගිත නාහිමියන්ගේ 78 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පින්කම් රැසක් සංවිධානය කර තිබේ.

මාර්තු 15 වැනි දා සවස විශේෂ ආශිර්වාද බෝධිපූජා පින්කමක් සහ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකි. මාර්තු 16 දහවල් අර්ධ ශතාධික මහ සඟරුවන විෂයෙහි සාංඝික දානමය පින්කමකි. මෙම පින්කමට සමගාමී ව විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් සංඝාවාසය විවෘත කිරීමට ද කටයුතු යොදා ඇත.