ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් අමාවක පෝදා 2025 පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා
Print this Article
සීතල උඳුවප් සුළඟ හමන විට බුදු ගුණ කැන්දා පන්සලේ බෝපත් බිම වැටී ලස්සන රටාවක් ඇන්දා සමනල රෑන්
සිරිපා යුග වඳින්නට යනවා පැටවුන් කැන්දා සැම සිත් සතන් බුද්ධාලම්බන පී‍්‍රතියෙන් සැනසෙනවා
ඩබ්.පී. ඉන්ද්‍රාණි