ශ්රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් අමාවක පෝදා 2025 පෙබරවාරි 27 බ්රහස්පතින්දා
Print this Article
කොහි සිට ආවෙහි ද? ඇසූ කල නොවේ පිළිතුරක් යන්නේ කොහාට ද? ඇසූ කල ඔහුගෙන් නැත නිසි පිළිතුරක්
ආ තැන යන තැන නොදත් සංසාර අම්බලමෙහි නවාතැන් ගෙන සිටින නවාතැන්කරුවාණෙනි
ශාස්ත්රවේදී කෝට්ටපිටියේ පඤ්ඤාසිරි හිමි