Print this Article


කුල දරුවන් සසුන්ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවයක්

කුල දරුවන් සසුන්ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවයක්

පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම සිරි නන්දන ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන් විහාරස්ථානයේ දී කුල දරුවන් අටදෙනකු උතුම් වූ ශාසන ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් කර ගැනීමේ පුණ්‍ය මහෝත්සවයක් පසුගියදා විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය මලේගොඩ නන්ද නාහිමියන්ගේ සහ උණවටුනේ වංශානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කෙරිණි.