ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2025 පෙබරවාරි 12 බදාදා
Print this Article
අමරපුර කල්‍යාණිවංශික ශ්‍රී ධර්මාරාම සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ් ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී ඕගොඩපොළ මහින්ද නාහිමියන්ගේ 63 වැනි ජන්ම දිනය පසුගිය 04 වැනි දිනට යෙදී තිබිණි.