ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2025 පෙබරවාරි 12 බදාදා
Print this Article
ඔලබොඩුව රාජ මහා විහාරස්ථ නවම් පෙරහර මංගල්‍යයට සමගාමී ව සිදු කරනු ලබන විශේෂ ධර්ම දේශනා මාලාවට අනුව 15 රාත්‍රී 7.30ට මාවතගම පේමානන්ද, 16 රාත්‍රී 7.30ට මිදිගම සෝරත, 17 රාත්‍රී 7.30ට වතුරකුඹුරේ ධම්මරතන යන හිමිවරු දම්දෙසුම් පවත්වති.