පිහිට පතයි
59 හැවිරිදි රෝගියෙකුට “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව
කියයි. වයස 33 ත් 60 ත් අතර අයෙකුගේ විය යුතු බව පවසයි. පහත දුරකථන අංකයට දැනුම්
දෙන ලෙස ඉල්ලීමක් කරයි. දුරකථනය - 0777 564763
***
වකුගඩු රෝගයෙන් පෙළෙන කොළඹ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකුට වෛද්‍ය
නිරිදේශයට අනුව ඕනෑම රුධිර වර්ගයක වකුගඩුවක් අවු. 25-50 අතර පරිත්‍යාගශිලී අයකුගෙන්
බලාපොරොත්තු වන බව කියයි. දුරකථන අංක 0770806359 දන්වන මෙන් ඉල්ලා සිටියි. |