ධම්ම පදෙයන්
උට්ඨානවතෝ සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සක්ඤතස්ස ච ධම්ම ජීවිනො
අප්පමත්තස්ස යසෝභිවඩ්ඪති
නැඟී සිටි වීර්ය ඇති, තමා ගැන තමාට ම දැනෙන සිහිය ඇති, නිදොස් දේ කරන, විමසා බලා
කටයුතු කරන, තැන්පත්, දැහැමි දිවිපැවතුම් ඇති, නොපමා පුද්ගලයාගේ කීර්තිය මනාව වැඩේ. |