Print this Article


අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි

අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි

කර්තෘ - දමයන්ති ජයකොඩි

ප්‍රකාශකයෝ - දයාවංශ ජයකොඩි සහ සමාගම

අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි ග්‍රන්ථයෙන් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලොව පුරා බැබළෙන අයුරු පින්තූර ද එක් කරමින් විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට කතුවරිය කටයුතු කර ඇත.

බුදුරදුන් කිඹුල්වත්පුරයට වැඩම කර යශෝධරාවගේ උතුම් ගුණ දේශනා කිරීම, සුද්ධෝදන රජතුමා මාර්ගඵල අවබෝධ කිරීම, විශාලා මහනුවර රතන සූත්‍රය දේශනා කිරීම ආදී මාතෘකා ගණනාවක් ඔස්සේ මෙම ග්‍රන්ථය පෙළගස්වා ඇත.