Print this Article


ගිහි සැප හැර

ගිහි සැප හැර

සතර පෙරනිමිති දැක
කලකිරුණ සිදුහත් කුමරුන්ට
හිතුනා ගිහි ගෙය හැර යන්න
සසරින් මිදෙන්නට
කාලුදායි ඇමතිට කතා කර
නැඟ කන්ථක අසු පිටට
මැදියම් රැයේ කුමරුන්
නේරංජන ගංගා තීරයට