Print this Article


සිරිසදහම් පැන විසඳුම්

සිරිසදහම් පැන විසඳුම්

සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ අනුග්‍රහයෙන්

සෑම පුර පෝදාක ම ජයග්‍රාහකයන් දස දෙනකුට වටිනා ධර්ම ග්‍රන්ථයක් බැගින් තිළිණ කෙරේ

ප්‍රශ්නය - අෂ්ට ගරු ධර්ම නම් කරන්න

ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න

සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්හවුස් කොළඹ - 10

පිළිතුරු සහිත කූපනය වප් පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න.

මෙවර ත්‍යාගය

ලෞකික දියුණුව සහ කායික මානසික සුව සහනය සලසා ගැනීමේ දී සමථ භාවනාව පිළිබඳවත් සම සතළිස් කර්මස්ථාන සහ ඒවා තෝරා ගතයුතු පිළිවෙලත් එහි සියලු ප්‍රභේධත් ඉතා සරලව හා පැහැදිලි ව මෙම ග්‍රන්ථයෙහි දකවා ඇත.

****

නිකිණි පුර පසළොස්වක පෝදා සිරිසදහම් පැන විසඳුම් ජයග්‍රාහකයෝ

සුජාතා ඇටම්පාවල - හෙම්මාතගම

ශි‍්‍රයා සෙනෙවිරත්න - පාණදුර

ඩබ්ලිව්. ජී. ආර්. සිරිපාල - අක්මීමන

ඩබ්ලිව්. එම්.ටී. වීරසිංහ - දෙමෝදර

පී.ඩබ්ලිව්. විල්සන් - බුලත්සිංහල

එස්.ඩී. චන්ද්‍රවතී - මරදගහමුල

ප්‍රමෝද් සංදීප පතිරත්න - ඌරගස්මංහන්දිය

අයි.ඩී. සනුත් මනුමිත - අවිස්සාවේල්ල

ඇල්. ඒ. එම්. ලියනආරච්චි - කෑගල්ල

ඩී.එම්. හැරියට් - බඩල්ගම