Print this Article


ස්වර්ණමාලි සෑ රදුන් අභියස දී ධර්ම දාන ම ය පින්කමක්

ස්වර්ණමාලි සෑ රදුන් අභියස දී ධර්ම දාන ම ය පින්කමක්

ගම්පහ, 288, “චාමිකර”, හංසගිරි පාර ලිපිනයේ පදිංචි ව සිටි චාල්ස් මාරසිංහ පියාණන්ට හා මැණිකේ සෝමා මාරසිංහ මෑණියන්ට පින් පිණිස රුවන්වැලි මහා සෑ රදුන් අභියස දී බිනර පුන් පොහෝ දින (2024/09/17) බුදුසරණ පුවත්පත බෙදාදීමක් සංවිධානය කර ඇත. එහි දායකත්වය රංජන මාරසිංහ පුතු විසින් දරනු ලබයි.