Print this Article


64 වන සංවත්සර මහ සභා රැස්වීම

64 වන සංවත්සර මහ සභා රැස්වීම

ලංකා විපස්සනා භාවනා සමිතියේ 64 වැනි සංවත්සර මහ සභා රැස්වීම මෙම 29 වැනි ඉරු දින පස්වරු 2.30ට කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. සියලුම සාමාජිකයින්ට රැස්වීමට සහභාගී වන ලෙස සමිතියේ සම ලේකම්තුමා ආරාධනා කර සිටී.