Print this Article


කාලය නරක නම්...

කාලය නරක නම්...

කටු කොහොල් සේ
දුක් දෙමින්
කළා වූ - අකුසලය
පල දෙයි
එය ලෝ දහමයි

කාලය නරක නම්
අනුනට - හැදූ - බොරු වළේ
ඔබ ද වැටේවි
වේදනා විඳී
එය ද ලෝ දහමකි