Print this Article


පත්බේරියේ විමලඤාණ නාහිමියෝ ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලබති

පත්බේරියේ විමලඤාණ නාහිමියෝ

ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලබති

ස්‍යාමොපාලි මහානිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ විනිශ්චය කාරක සභාවේ ලේඛකාධිකාරී, අතිරේක උපාධ්‍යාය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පත්බේරියේ විමලඤාණ නාහිමිපාණන් වහන්සේ වෙත කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර පිරිනැමීම අගෝස්තු මස 10 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී සිදු කෙරිණි.