Print this Article


පැතුම

පැතුම

විඩා නිවාගෙන මිහින්තලා පව්වේ
පොසොන් සඳේ සිසිලයි ලැබුවේ
අනුබුදු හිමිගේ දම් දෙසුමයි ඇසුවේ
ලොව්තුරු සුවයයි එදා ඉඳන් පැතුවේ