Print this Article


නෙළා නොගෙනාව නම්

නෙළා නොගෙනාව නම්

නෙළාගෙන ආමි...
සතුටු මල් මිටක්....
එය ලබාගත් විටම...
දුක විසින් පර කරයි....
පරවුණු මල් දෙස ම ......
බල බලා දුක් වෙයි.......
නෙළා නොගෙනාව නම්...
එය දුකක් නොවේවි.....