Print this Article


සිරිසදහම් පැන විසඳුම්

සිරිසදහම් පැන විසඳුම්

සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ අනුග්‍රහයෙන්

ප්‍රශ්නය:  පූර්ණ උපෝසථය සමාදන් වීමේ අනුසස් තුනක් ලියන්න

ඔබේ පිළිතුර පහත සඳහන් ලිපිනයට යොමු කරන්න

සිරි සදහම් පැන විසඳුම්, බුදුසරණ පුවත්පත, ලේක්හවුස් කොළඹ - 10

පිළිතුරු සහිත කූපනය බිනර පුර පෝය දිනට පෙර අප වෙත යොමු කරන්න.

සෑම පුර පෝදාකම ජයග්‍රාහකයන් දස දෙනකුට වටිනා ධර්ම ග්‍රන්ථයක් බැගින් තිළිණ කෙරේ.

 

මෙවර ත්‍යාගය

 

 

 

 

 

 


ඇසළ පුර පසළොස්වක සිරිසදහම් පැන විසඳුම් ජයග්‍රාහකයෝ

1. පද්මා රංජිනී කරවිට - වස්කඩුව

2. ආර්.ඒ. ලීලා රාජපක්ෂ - කොටුගොඩ

3. සරත් ගුණතිලක - දෙහිඅත්තකණ්ඩිය

4. විහති අනාශ්‍යා රාජපක්ෂ - පිළියන්දල

5. දයා ගාල්ලගේ - පොළොන්නරුව

6. ආර්.ඒ. නයනානන්ද - ගම්පහ

7. පියලතා කොඩිතුවක්කු - කැලණිය

8. පාරමී නයනතාරා - පිළියන්දල

9. පී. නන්දාවතී - රඹුක්කන

10. එච්.එම්. ගුණසේකර - නොච්චියාගම