Print this Article


ලේ දන්දීමේ පින්කමක්

ලේ දන්දීමේ පින්කමක්

ගොඩිගමුව අන්‍යොන්‍යාධාර සමිතිය ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානය, සංවිධානය කළ මහරගම අපේක්ෂා රෝහලේ අසරණ රෝගීන් සඳහා රුධිරය පරිත්‍යාග කිරීමේ පුණ්‍යෙීත්සවය පසුගිය දා මහරගම ගොඩිගමුව ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවැත්විණි.