Print this Article


අභයදාන පින්කමක්

අභයදාන පින්කමක්

කැලණිය බෞද්ධ කාන්තා සංගමයේ සාමාජිකාවන් විසින් පසුගිය ඇසළ පෝය දින කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරයේදී කිරි ගවයෙක් සහ වසු පැටවෙක් සඳහා අභය දානය ලබාදීමේ පින්කමක් සංවිධානය කරනු ලැබ තිබිණ. එම අවස්ථාවට සහභාගි වූ පිරිස ඡායාරූපයේ වේ

.