Print this Article


කොත්මලේ මලියදේව මාහිමි ගුණ සැමරේ

කොත්මලේ මලියදේව මාහිමි ගුණ සැමරේ

2010 දී උතුම් වූ පැවිදි බව ලබා ගත් කොත්මලේ මලියදේව මාහිමියෝ 2011 දී දොරපනේ ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයට වැඩම කොට ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරස්ථානය මනරම් විහාරස්ථානයක් බවට පත් කළහ.

විශාල ශාසනික හා ජාතික මෙහෙවරක් කළ කොත්මලේ මලියදේව ලොකු හාමුදුරුවෝ අපවත්වී මේ මස 23 දාට පුරා වසර දෙකකි. ඒ නිමිති කරගෙන මලියදේව හිමියන්ට පින් පිණිස මහා සංඝගත දක්ෂිණාවක් සිදු කිරීමට සංවිධානය කර ඇත. උන් වහන්සේට උතුම් වූ නිර්වාණ අවබෝධය ම වේවා!.