Print this Article


 උයන්වත්ත ශ්‍රී මේධංකරාරාම විහාරය

 උයන්වත්ත ශ්‍රී මේධංකරාරාම විහාරය

ගිරිඋල්ල උයන්වත්ත ශ්‍රී මේධංකරාරාම විහාරස්ථ අසූ අට රියන් සමාධි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින පද්මාසනයේ නිර්මාණ කටයුතු සමාරම්භක පුණ්‍ය මහෝත්සවය අගෝස්තු මස 25 වන දින පෙ.ව. 9.12ට වැලමිටියාවේ ඤාණරතන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.