Print this Article


පරමානන්ද පුරාණ විහාරයේ ඇසළ මහා පෙරහර

පරමානන්ද පුරාණ විහාරයේ ඇසළ මහා පෙරහර

කොළඹ 13, කොටහේන, පරමානන්ද පුරාණ විහාරස්ථ ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු මස 26 වැනි දින සිට සැප්තැම්බර් මස 01 වැනි දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. අගෝස්තු මස 30 වැනි සිකුරාදා රාත්‍රි 8.00 ට මහ පෙරහර වීථි සංචාරය කිරීමට නියමිත ය.