Print this Article


සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ වස්සානයේ ධර්ම දේශනා

සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ වස්සානයේ ධර්ම දේශනා

වස් කාලයේ සෑම දිනකම රාත්‍රි 6.30 ට සම්බුද්ධ පූජාව රාත්‍රි 7.00 සිට 8.00 දක්වා සූත්‍ර සජ්ඣායනාව සහ අනුශාසනාව සෑම සෙනසුරාදාවකම රාත්‍රි 7 සිට 8 දක්වා බෝධි පූජාව හා සෑම ඉරිදාවකම රාත්‍රී 7 සිට 8 දක්වා ධර්ම දේශනා පැවැත්වේ. අගෝස්තු 25 අලුත්ගම පඤ්ඤාසාර හිමි. සැප්. 01 නීතියගම චන්දිම හිමි, සැප්. 08 නිකිපිටියේ ගුණරතන හිමි, සැප්. 15 පන්නල ධම්මිස්සර හිමි, සැප්. 22 තපෝවනයේ අරියධජ හිමි, සැප්. 29 දොළොස්වල උදිතධීර හිමි, ඔක්. 6 කැලණියේ අජිත හිමි, ඔක්.13 මාතර මහින්ද හිමි, ඔක්. 20 ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි.