Print this Article


ජයසුමනාරාමය බෙරලිහෙල

ජයසුමනාරාමය බෙරලිහෙල

තිස්සමහාරාම බෙරලිහෙල, කුඩා ගම්මාන 04 හි ශ්‍රී ජයසුමනාරාම විහාරය ප්‍රතිසංස්කරණ මට්ටමේ පවතින විහාරයකි. විහාරස්ථානය අලුත්වැඩියා කිරීමට දායකයින්ට බරක් විය නොහැකි බව නාවල කොස්වත්තේ විමල බුද්ධි හිමියෝ පවසති. විහාරස්ථානයේ ආගමික, ශාසනික සේවාවන් ඉහළ මට්ටමෙන් පවත්වාගෙන යෑම උන්වහන්සේගේ අරමුණ බව ද පවසති.

ඒ සඳහා හැම දෙනාටම පින් සිතින් එක්විය හැකි බව උන්වහන්සේ පවසති.