Print this Article


පලල්ලේ සරණජෝති නාහිමියෝ ගාලු දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයෙන් පිදුම් ලබති

පලල්ලේ සරණජෝති නාහිමියෝ

ගාලු දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයෙන් පිදුම් ලබති

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරාධිපති උඩුමලගල ශ්‍රී ආදිච්චවංශ පිරිවෙනේ පරිවේණාධිපති, ශාස්ත්‍රපති කීර්ති ශ්‍රී පලල්ලේ සරණජෝති හිමියන් 1997 වර්ෂයේ සිට යක්කලමුල්ල ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරයෙහි සේවය කළ අතර පසුගියදා පවත්වන ලද නිලවරණයේ දී ද යක්කලමුල්ල ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධුරයට නිතරගයෙන් පත්විය.

ගාලු දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල නිලවරණයෙන් ද නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරයට තේරී පත්විය.