Print this Article


මොනරාගල රාජකීය ප්‍රාථමිකයේ ඇසල පෙරහර

මොනරාගල රාජකීය ප්‍රාථමිකයේ ඇසල පෙරහර

මොනරාගල රාජකීය ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ දෙවැනි වසරේ දරුදැරියන්ගේ සහභාගීත්වයෙන් ඇසළ පෙරහරක් ඉකුත් (26) වෙනි දා පැවැත්විණි.