Print this Article


මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ නිලවරණය

මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ නිලවරණය

මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ නිලවරණය ඉකුත් (25) වැනි දින මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී ඉදිරි වසර 03 සඳහා නිලධාරීන් පත් කර ගන්නා ලදි.

සභාපති ධුරයට සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකඛාධිකාරී මාරිඅරාවේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේත් ලේකඛාධිකාරී ධූරයට මඩුල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී මොනරාගල සහ බිබිල අධ්‍යාපන කලාප භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) තැරෑල ශ්‍රී විජයවර්ධන පිරිවෙනේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත කන්දඋඩපංගුවේ සුගතනන්ද යන ස්වාමීන් වහන්සේත් පත්වූහ.