Print this Article


පොසොන් දාක

පොසොන් දාක

තිස්ස තිස්ස යැයි පවසා නිරිඳු හට
පැතිරූ සේක හිමියන්ගේ ගුණ රටට
අඹ සහ ඥාති පැන අසමින් නැණයන්ට
දෙසුවා අමා දම් කඳ ලක් වැසියන්ට

මිස්සක පව්ව අද අප නිති නිති වඳිනා
තැනක් ව ඇත ධර්මය අප වෙත රැගෙනා
ආවෙ එදා හිමි සඳ සහ ඔවුන් වෙනා
අද මෙන් මතකෙ ඇත පොසොන් සඳ එදිනා