Print this Article


ගිහි සැප හැර ...

ගිහි සැප හැර ...

සතර පෙර නිමිති දැක කළකිරුණ
සිදුහත් කුමරුන්ට
හිතුනා ගිහි ගෙය හැර යන්න
සසරින් මිදෙන්නට
කාලුදායි ඇමතිට කතා කර
නැඟ කන්ථක අසු පිටට
මැදියම් රැයේ කුමරුන් නේරංජන
ගංගා තීරයට