Print this Article


රොටුව ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ සෑ රදුන් වහන්සේගේ කොත නිරාවරණය

රොටුව ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ සෑ රදුන් වහන්සේගේ කොත නිරාවරණය

රොටුව ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති කලුපහන විජය මෛත්‍රී හිමියන්ගේ අනුශාසනා මත අභිනවයෙන් ඉදිකෙරණු චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට කොත නිරාවරණය කිරීම පසුගිය පොසොන් පොහෝ දින උත්කර්ෂවත් ලෙස සිදුවිය.