Print this Article


කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයට...

කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයට...

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයට දෙවැනිවරටත් තේරී පත් වූහ.