Print this Article


යුදඟනාව කප්රුක් පූජා පින්කමක්

යුදඟනාව කප්රුක් පූජා පින්කමක්

ඓතිහාසික යුදඟනාව රජමහා විහාරයේ පොසොන් පුරපසළොස්වක පොහෝදා (21) කප්රුක් පූජාවක් චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස දී පැවැත්විණි.

විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම පැවැත්විණි.