Print this Article


සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගය

සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගය

වෙසක් පුන් පෝ දිනය නිමිත්තෙන් දැයේ දූ දරුවන්ගේ යහපත් ආකල්ප, ගුණධර්ම හා ලේඛන කුසලතාව ඔප්නංවනු පිණිස බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය සංවිධානය කළ දහම් පාසල්/පාසල් දරුවන් සඳහා දීප ව්‍යාප්ත රචනා තරගයේ ජයග්‍රාකයින්ගේ නම් ඇසළ පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවේ.